Uncategorizedවිදේශීය

යුරෝපා කලාපයේ Covid තත්වය යළි ඉහළ යයි

යුරෝපා කලාපයේ රටවල්වලට Covid වෛරසයේ බලපෑම පහව ගොස් තිබූ අතර යළි Covid වෛරසයේ හිස එසවීමක් සමඟම එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වේගයෙන් ඉහළ යමින් තිබේ.

ගෙවී ගිය දිනය වන විට ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 3,349 ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් 4,771ක් වාර්තා වේ.

ඒ අනුව, ලොව පුරා Covid ආසාදිතයින් සංඛ්‍යාව 22,971,611ක් ලෙස දැක්වෙන අතර ලොව පුරා Covid ආසාදනය වී සිදුව ඇති මරණ සංඛ්‍යාව 798,978කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *