විදේශීය

දකුණු කොරියාවට යළි කොරෝනා අවදානමක්

Covid 19 වෛරසය රට පුරා ව්‍යාප්ත වීම වළක්වා ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක් වූ දකුණු කොරියාව තුළ යළිත් Covid 19 වෛරසය පැතිර යාමේ අවදානමක් ඇති බව එරට බලධාරින් පවසයි.

නව ආසාදිතයින් එරට ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයක් අශ්‍රිතව හමුවී ඇති අතර මේ වන විට ප්‍රාන්ත 17න්ම ආසාදිතයින්  වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් සෝල් නගරය තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙන අතර සමාජ දුරස්ථභාවය පිළිබඳ රීති යළි පනවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *