මෙරට Covid 19 ආසාදිතයින් 13 දෙනෙක්
මෙරට Covid 19 ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (26) දිනයේ දී Covid 19 ආසාදනය වූවන් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 10 දෙනෙකුත් මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකුත් කෙන්යාවේ සිට පැමිණි එක් අයෙකුත් මෙම ආසාදිතයින් 13දෙනා අතර වේ.
ඊයේ (26) හඳුනාගත් ආසාදිතයින් 13දෙනත් සමඟ මෙරට තවත් රෝගීන් 153 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
