දේශීය

ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

ඊයේ (26) හා අද (27) දිනයන්වල හොංකොං, කටාර් හා කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයන් 211 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව ඊයේ (26) රාත්‍රියේ හොංකොං සිට ශ්‍රී ලාංකික පුද්ගලයන් 42දෙනෙකු සහ අද (27) අළුයම කටාර් සිට පුද්ගලයන් 12 දෙනෙකු ද කුවේට් සිට පුද්ගලයන් 157 දෙනෙකු ද මෙලෙස පැමිණ ඇත.

මොවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතුවලට යොමු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *