හෙරොයින් ග්රෑම් 94ක් සමඟ නියාමකවරයෙකු අත්අඩංගුවට
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්රෑම් 94ක් සමඟ පුද්ගලයෙකු බොරැල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 49 හැවිරිදි බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් ද වේ.
අදාළ සැකකරු අද (28) දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
