පාර්ලිමේන්තුවේ කාරක සභාව පත් කෙරේ
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කාරක සභා 06ක් සඳහා සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ.
එම කාරක සභා 06 සඳහා මන්ත්‍රීවරු මෙසේ පත් කර ඇත.
- ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා මන්ත්‍රීවරු – 17
- පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට – 12
- ගෘහ්‍ය කාරක සභාවට – 15
- ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට – 16
- මහජන පෙත්සම් පිළිබඳ කාරක සභවට – 23
- පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවට – 08
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
