දේශීය

කෘෂිකර්මාන්තයේ ඉඳිරි වසර 05 සඳහා ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ අවධානය යොමු වේ.

පසුගිය දා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති 15ක නියෝජිතයන් සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් විසින් සිය අදහස් දැක්වූයේ කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි. එම යෝජනා පදනම් කරගෙන කෘෂිකර්මාන්තයේ ඉඳිරි වසර 05 සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවධානය යොමු විය. රාජ්‍ය අමාත්‍ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ මොහාන් ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් රැසක් එම සාකච්ඡාවට සහභාගි විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *