දෙකට එකක ජයක්….
සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ කැනඩාවේ මිලෝස් රඕනික් පරදා තරගවට 2ට 1ක් ලෙස ශූරතාවය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් විය.
ඒ අනුව මෙම තරගයේ පළමු වටය ලකුණු 6ට 1ක් ලෙස මිලෝස් රඕනික් ජය ගත් අතර අනෙක් තරගවට දෙකම ජය ගැනීමට නොවැක් ජොකොවිච් සමත් විය.
ඒ දෙවන වටයේ දී ලකුණු 6ට 3ක් ලෙසත් තුන්වන වටයේ ලකුණු 6ට 4ක් ලෙසත් ය.
Please follow and like us: