දේශීය

මහ ලේකම් ධූරයෙන් ඉවතට….

ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ කටයුතු නව නායකයෙකුට භාරදීමේ අරමුණ පෙරදැරිව සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් අදාළ තනතුර සඳහා එම පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කමිටුව යෝජනා කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *