ඇමරිකාව නැවතත් උණුසුම්
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ඊයේ (01) දිනයේ සිදුකළ පොලිස් වෙඩිතැබීමක් හේතුවෙන් 29 හැවිරිදි ඩිජෝන් කිසී නම් තරුණයෙක් මරණයට පත්ව ඇත.
මෙම සිදුවීම හේතුවෙන් ඔහුට සාධාරණය ඉල්ලා එම ප්‍රදේශය පුරා විශාල පිරිසක් වීථි බැස විරෝධතා පවත්වන බව එරට මාධ්‍ය පවසයි.
ඇමරිකාවේ පොලිස් නිලධාරීන් අතින් මැයි මාසයේ දී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත් වූ අතර පසුගිය අගෝස්තු මාසයේ 23 වැනිදා පොලිස් වෙඩි තැබීමකින් ජැකොබ් බ්ලේක් නම් කළු ජාතිකයා බරපතල ලෙස තුවාල ලැබුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
