ඉදිරි පැය 24 වැසි
පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ඉදිරිි පැය 24 තුළත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව කියයි.
ඊයේ සිට ඇද හැලෙන වැසි හේතු වෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට තද වැසි හටගන්නා ලදි. ඇතැම් ප්‍රදේශවලට මි මීටර 300 වැඩි තද වර්ෂාපතනයක් ඇතිවූ අතර නිවාස 112කට අලාභහානි සිදුවී තිබුනි.
මේ අතර කළුතර, පාලින්දනුවර සහ ගාල්ලේ ප්‍රදේශ කිහිපයක නායායාමේ අවධානම ඇති බවට අනතුරු අගවා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
