20 අද කැබිනට් මණ්ඩලයට
අද (02) දින 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඊයේ (01) දින මෙම සංශෝධනයේ මූලික කෙටුම්පතක් නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කර තිබූ අතර මෙම සංශෝධනය ජනමත විචාරණයක් පැවැත්වීමකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කළයුතු බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
