දේශීය

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

අද (03) දිනය තුළ දිවයිනේ බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම හා සබරගමුව යන පළාත් පහට විටින් විට වැසි තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද සවස් කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් උතුරු, උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *