ඊයේ ( 02 ) දින පල්ලෙකැලේ ප්රදේශය ආශ්රිතව සිදු වූ භූ චලනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇත.
මේ සම්බන්ධව රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුවෙන් නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related