දේශීය

20ට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි

කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණු 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඊයේ (02) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර එම පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් නිකුත්කළ බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *