LPL සඳහා දින නියම වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වීම සඳහා දින නියම වී ඇත.
ඒ අනුව මෙම තරගාවලිය නොවැම්බර් මස 14වන දින සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට තීරණයකර ඇති අතර මෙහි සියළුම මෙහෙයවීම් සහ කළමණාකරණ කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ලබයි.
රංගිරි දඹුල්ල, හම්බන්තොට සූරියවැව සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන් හි මෙම තරගාවලි පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති අතර කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍රකර ගනිමින් කණ්ඩායම් 5ක් තරග වදී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
