පැසිෆික් සාගරයේ ප්‍රබල භූ චලනයක්
පැසිෆික් සාගරයේ ප්‍රබල භූ චලනයක් සිදුවී ඇත. මෙම භූ චලනය වනවාටු දිවයින ආශ්‍රිතව සිදු වී ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ චලනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති අතර එය පොළොව මතුපිට සිට කි.මී.10ක් ගැඹුරින් සිදුව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
