ක්‍රීඩා

ඉයන් බෙල් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට පිතිකරුවෙකු වන ඉයන් රොනල්ඩ් බෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයෙන් අනතුරුව සඳහන් කර ඇත.

1982 අප්‍රේල් 11වන දින උපත ලැබූ ඉයන් බෙල් 38 හැවිරිදි වියේ පසුවෙයි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකුවන මොහු ටෙස්ට් තරග 118ක් සහ එක්දින තරග 161ක් සඳහා සහභාගි වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *