දකුණු පිලිපීනයේ භූචලනයක්
දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ භූචලනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.3ක් ලෙස සටහන් වී ඇති අතර එයින් දකුණු පිලිපීනයේ සිට කි.මී. 20ක පමණ ප්‍රදේශයකට බලපෑම් එල්ල වී ඇති බව එරට කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
භූ චලනයෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශයට ආපදා කණ්ඩායම් යොමුකර ඇති අතර භූචලනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
