ෂරියා නීතිය ඉවත්කළ සූඩානය
රාජ්ය ආගම ලෙස ඉස්ලාම් ආගම පිළිගත යුතුය යන ෂරියා නීතිය හා සම්බන්ධ ක්රමවේදයන් ඉවත් කිරීම සඳහා සුඩාන රජය සහ කැරළි කණ්ඩායමක් අතර සාම ගිවිසුමක් අනුව එකඟ වී තිබේ.
සූඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල්- බෂීර් යටතේ පුරා වසර 30ක් පමණ ෂරියා නීතිය පැවැති අතර මාස කිහිපයක් පුරා පැවති විරෝධතාවලින් අනතුරුව සුඩාන හමුදාව විසින් ඕමාර් අල්- බෂීර්ව තනතුරෙන් පහකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
