ක්‍රීඩා

ධර්මසේන මෙවර IPL තරගය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා තරග විනිසුරුවරයෙකුවන කුමාර ධර්මසේන IPL තරග  විනිෂ්චය කිරීමට ලද ආරාධනය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *