කුසල් මෙන්ඩිස්ට නියෝගයක්
ජූලි 03 වනදා පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි ලක්ෂ 08ක වන්දි මුදල ලබාදෙන ලෙස අද (09) දින වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් විසින් කුසල් මෙන්ඩිස් සඳහා නියෝගයක් නිකුත්කර ඇත.
එම වන්දි මුදල බැංකුගත කළ බවට ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේ දී ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරිය කුසල් මෙන්ඩිස්ට නියෝගකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
