තවදුරටත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ දී ඇද හැලුණු තද වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙන අතර එම වැසි තත්වය අද (09) දිනයේ දීත් බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම හා උතුරු මැද පළාත්වලට අද දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ කරමක තද වැසි ද ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
