දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් අට දෙනෙකු හඳුනාගැනේ

ඊයේ ( 10 ) දින Covid 19 වෛරසය ආසාදිතයින් ලෙස විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු හඳුනාගෙන  ඇති අතර මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ද කුවේට්, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 3 දෙනෙකු ද මේ අතර වේ.

මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 188කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *