“වැලිහිඳ කළු” නැමැත්තා අත්අඩංගුවට
වැලිගම දෙනිපිටිය ප්රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන නුවන් රණවක හෙවත් ”වැලිහිඳ කළු” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 02 මිලිග්රෑම් 960 ක් සොා ගෙන ඇති අතර සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිස් ස්ථානයට භාර දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
