ඊශ්‍රායලය යළිත් වසාදැමේ
ඊශ්‍රායලයේ නව Covid 19 ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ යළිත් ඊශ්‍රායලය සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊයේ (11) දිනයේ දී එරටින් නව Covid 19 ආසාදිතයින් 3,038දෙනෙක් වාර්තා වී ඇති අතර දිනෙන් දින මෙම තත්වය වර්ධනය වීම හේතුවෙන් එරට රජය මෙවැනි තීරණයකට එළඹීමට නියමිත බව සඳහන් වේ.
ඊශ්‍රායලයේ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 148,564ක් වන අතර Covid 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,090කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
