20 අධ්‍යයනයට කමිටුවක් පත් කෙරේ
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිත්වය ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා දරන අතර විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සැලකිල්ලට ගැනීමට නියමිතය.
එම කමිටුව විසින් 20වන ව්‍යවස්ථාවේ තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ඇති අංශ පිළිබඳවත් යුක්තිය පසිඳලීමට බලපාන නීති ප්‍රමාදයන් සහ වෙනත් ආශ්රිත කරුණු පිළිබඳවත් අවධානය යොමු කරනු ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
