ක්‍රීඩා

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා වාර්තාව සෙරීනාගෙන් ගිලිහෙයි

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24ක් ජයගෙන ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාග්‍රට් කෝට් තබා ඇති වාර්තාව සමකිරීමේ අවස්ථාව ලෝක ශූර සෙරීනා විලියම්ස්ගෙන් ගිලිහිය.

ඒ එක්සත් ජනපද කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී සෙරීනා විලියම්ස් පරදා බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා ජය හිමි කර ගැනීමත් සමඟය.

ඒ අනුව මෙවර එක්සත් ජනපද කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය වික්ටෝරියා ඇසරෙන්කා සහ නඕමි ඔසාකා අතර පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *