විදේශීය

නේපාලයේ ප්‍රදේශ 2ක් නායයයි – 12ක් මරුට

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නේපාලයේ ප්‍රදේශ දෙකක නායයෑම් තත්වයන් සිදු වී ඇත.

නේපාලයේ බාරාබයිස් ප්‍රදේශයේ සහ වයඹ දිග බාග්ලුන්ග් ප්‍රදේශයේ මෙම නායයෑම් සිදු වී ඇති අතර එම සිදුවීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් තවත් 36 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *