ක්‍රීඩා

ඇමරිකානු කාන්තා විවෘත ටෙනිස් ශූරතාවය ජපානයට

2020 ඇමරිකානු කාන්තා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයේ දී බෙලරුසියානු ක්‍රීඩිකා වික්ටෝරියා ඇසරෙන්කා පරදා ශූරතාවය දිනා ගැනීමට ජපාන ටෙනිස් ක්‍රීඩිකා නඕමි ඔසාකා සමත් විය.

ඒ අනුව අවසන් මහ තරගය 1-6, 6-3 සහ 6-3ක් ලෙස ජයගෙන දෙවන වරටත් එම ශූරතාවය සිය මව් රටවන ජපානයට රැගෙන යාමට නඕමි ඔසාකාට හැකි වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *