රිෂාඩ් බදියුදීන් පාස්කු කොමිසම හමුවට
අද (14) දින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකින් මන්ත්‍රීවරයා අද දින පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
