දේශීය

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අවසන්

බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අවසන් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රධාන පෙලේ අපරාධකරුවන් අතර කංජිපානී ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා වැනි ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් වේ.

සිය ඥාතීන් සමඟ සම්බන්ධ වීමට ලබා දී තිබූ දුරකතන සබඳතා අත්හිටුවීම, සිය සේවාදායක නීතිඥවරුන් පරීක්ෂා කිරීම ඇතුළු කරුණු රැසකට එරෙහිව මොවුන් මෙම ආහාර වර්ජනය සිදුකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *