මෙරටින් Covid 19 ආසාදිතයින් 39ක්
අද ( 14 ) දින උදෑසන මෙරටින් Covid 19 ආසාදනය වී ඇති බවට තහවුරු වූූ පුද්ගලයන් 39 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙම ආසාදිතයින් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන බව Covid 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3234ක් වන අතර තවත් ආසාදිතයින් 226ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
