චීන කොරෝනා එන්නත් බෙදාහැරීම නොවැම්බරයේ…
චීනය විසින් Covid 19 වෛරසයට එරෙහිව නිපද වූ එන්නත් නොවැම්බර් මාසයේ දී මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මේ වන විට එරටින් Covid 19 වෛරසයට ප්‍රතිකාර වශයෙන් එන්නත් 04ක් නිපදවා ඇති අතර එම එන්නත්වල සායනික අත්හදා බැලීම් අවසන් අදියරේ පවතින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම එන්නත් 4න් 3ක් එරට අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයින් වෙත ලබා දී ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
