20ට අදාළ නිර්දේශ වාර්තාව අගමැති හමුවට
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අධ්‍යයන කමිටුවේ නව නිර්දේශයන් අද (15) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ.
ඊයේ (14) දින පස්වරුවේ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ නිවසේ දී මෙම කමිටු සාකච්ඡාව පැවැත්විණි.
ඒ අනුව හෙට (16) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
