ඉන්දීය – පාකිස්ථාන ගැටුම
සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්ථාන හමුදාව විසින් ඉන්දීය හමුදා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථාන හමුදාව රාජුරි දිස්ත්‍රික්කයේ සුන්දර්බානිි ප්‍රදේශයේ දී ඉන්දීය හමුදාව ඉලක්ක කර ගනිමින් මෙසේ ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරය මෝටාර් සහ බර අවි යොදාගනිමින් සිිදු කළ ප්‍රහාරයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
