ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි
Covid 19 ව්‍යාප්තියත් සමඟ විශාල අර්බුදයකට මුහුණ පාමින් සිටින අසල්වැසි ඉන්දියාවේ හඳුනාගෙන ඇති Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 5,020,359ක් වන අතර වෛරසය හේතුවෙන් පුද්ගලයන් 82,091ක් මියගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
