ක්‍රීඩා

ජාත්‍යන්තර පිටිය ජයගත් යුපුන් අබේකෝන්

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන යුපුන් අබේකෝන් ස්විස්ටර්ලන්තයේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ තත්පර 10.24ක දස්කමක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම තරගයේ රන් පදක්කම තත්. 10.02ක කාලයක් සටහන් කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක අකානි සිම්බානි දිනාගත් අතර 10.07ක කාලයක් වාර්තා කළ ඉතාලියේ ෆිල්ප්පෝ ටෝටු රිදී පදක්කම හිමිකරගත්තේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *