විදේශීය

වසා දැමුණු ටජ්මහල් නැවත විවෘත කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ වසා දැමුණු ටජ්මහල් නැවත විවෘත කර ඇති අතර  ඉකුත් මාර්තු මාසයේ දී එළෙස ටජ්මහල් වසා දැමුණ ද වැඩිම කාලයක් ටජ්මහල් වසා තිබූ කාලය ද මෙය වේ.

මීට පෙර 1978 වර්ෂයේදී ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ටජ්මහල් වසා දමා තිබුණි.

කොරෝනා වෛරසයට පෙර දිනකට 70,000 ක පමණ නරඹන්නන් සංඛ්‍යාවක් ටජ්මහල් වෙත පැමිණ තිබූ අතර දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000 කට සීමා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *