Uncategorized

ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ..

2019 ඔක්තෝම්බර් මස පැවැත් වූ ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් පසු විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 966 දෙනෙකු සහභාගී වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *