මෛත්‍රීපාල පාස්කු කොමිසමට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ සාක්ෂිවලට ඇහුම්කන් දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) උදෑසන කොමිසමට පැමිණ ඇත.
එසේම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද ප්‍රකාශ ලබා දීම සඳහා අද දින එම කොමිසමට පැමිණි බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
