දේශීය

20 පාර්ලිමේන්තුවට – විපක්ෂයෙන් දැඩි විරෝධතා

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.

මෙසේ ඉදිරිපත් කෙරුණු විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරු මැති සබය තුළ සිය විරෝධතාවය පළ කරමින් සිටී.

අද උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුව සවස 5.30 දක්වා පැවැත්වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *