දේශීය

Covid 19 හේතුවෙන් එංගලන්තයේ නව සීමාවන් පනවයි

Covid 19 දෙවන රැල්ලට මුහුණදෙමින් සිටින එංගලන්තයේ නව සීමාවන් පැනවීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව Covid 19 ව්‍යාප්ත වේ යැයි හඳුනාගත් සියලු අවන්හල් සහ මත්පැන් අලෙවිහල් රාත්‍රී 10.00ට වසා දැමීමට එරට රජය නිවේදනය කර තිබේ.

එංගලන්තයේ Covid 19 වෛරසය හේතුවෙන් පුද්ගලයින් 41,825ක් මිය ගොස් ඇති අතර එරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 403,551 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *