කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි
කටාර් හි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය ඊයේ (22) දින සිට ඔක්තෝම්බර් 05 වනදා දක්වා සති දෙකක කාලයක් තාවකාලිකව වසා දමා තිබේ.
තානාපති කාර්යාලයේ සේවය කළ එක් පුද්ගලයෙකු හට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟ නිරෝධායන කටයුතු සඳහා මෙලෙස කාර්යාලය වසා දමා ඇති බව වාර්තා වේ.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
