දේශීය

කෝපා සභාපති තනතුරට තිස්ස විතාරණ

කෝපා කමිටුව හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති තනතුරට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව පත්කර තිබෙන අතර එම සභාවේ අනෙක් සාමාජිකයින් ලෙස,

  1. උදය ගම්මන්පිල
  2. දුමින්ද දිසානායක
  3. දයාසිරි ජයසේකර
  4. ලසන්ත අලගිවන්න
  5. වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ
  6. ශෙහාන් සේමසිංහ
  7. ප්‍රසන්න රණවීර
  8. තිස්ස අත්තනායක
  9. හරීන් ප්‍රනාන්දු
  10. නිරෝෂන් පෙරේරා
  11. ෆයිසාල් කාසිම්
  12. අශෝක් අබේසිංහ
  13. බුද්ධික පතිරණ
  14. කේ. කාදර් මස්තාන්
  15. සිවඥානම් ශ්‍රීතරන්
  16. වෛද්‍ය උපුල් ගලප්පත්ති
  17. බී. වයි. ජී. රත්නසේකර
  18. වීරසුමන වීරසිංහ
  19. මහචාර්ය රංජිත් බණ්ඩාර
  20. මොහොමඩ් මුසම්මිල්
  21. ආචාර්ය හරිනි අමරසූරිය යන අය පත්කර තිබේ.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *