ත්රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්
අද (23) උදෑසන කොළඹ බස්නාහිර පළාත්බද ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයේ ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න මහාධිකරණයේ උඩුමහලේ වායුසමීකරණ යන්ත්රයක හටගෙන තිබෙන අතර මේ වන විට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
