ජනපතිගේ ගමින් ගමට චාරිකාව ඇරඹේ
මෙරට ජනතාව මුහුණ පා සිටින ගැටලු විසඳීම සඳහා සෘජුවම ජනතාව හමුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා ගමින් ගමට චාරිකා කර ජනතාව හමුවීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.
ඒ අනුව ප්‍රථම චාරිකාව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ඇරඹේ.
![](https://i0.wp.com/ceylonmedianetwork.com/wp-content/uploads/2020/09/mi.jpg?w=800&ssl=1)
Please follow and like us: