ජාතික පාසල් සඳහා නිවේදනයක්
පවත්නා ක්‍රමවේදය යටතේ දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා සමාලෝචනය කිරීමට පියවර ගෙන ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
