20ට ජනමත විචාරණක් ඉල්ලා පෙත්සමක්
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පළමුවෙනි පෙත්සම ඊයේ (22) දින නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇත.
එම පෙත්සමේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එබැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කරන්නැයි සඳහන්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
