දේශීය

Covid 19 වසංගතයෙන් පසු මෙරටින් ශ්‍රමිකයින් 21ක් දකුණු කොරියාවට

Covid 19 වසංගත තත්වයෙන් පසු ප්‍රථම වරට මෙරටින් 21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රමිකයින් පිරිසක් හෙට (24) දින දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය පවසයි.

මොවුන් 21දෙනා ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු තානාපති ජියොන් වූන්ජින් මහතා හමු වී තිබේ.

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් 23,000ක් පමණ මේ වන විට රැකියාවල නියැළෙන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *